දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සේපාල් අමරසිංහ ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
මෙහිදී සේපාල් අමරසිංහ, තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ අද (14) සඳහන් කළා.
එමෙන්ම කිසිඳු ආගමික හෝ වාර්ගික කොටසකගේ හැඟීම් ඇවිස්සෙන ආකාරයක ප්‍රකාශයක් මින්මතුවට සිදුනොකරන බවට ඔහු එකඟ වන බවත් නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට නියම කළ අතර, එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.














WAL NAKIYA. API NAM SALUNE NAHE MU KALA KUPITHA KARANA KTHAWATA. MUTA BADU LABENNE APEN NOWEYI, OYA BELLANWILA AWATAMA INNA SATHGUNAWATH ST EKEN. EKA DANNA NISA THAMAY MU SAMAWA GANNE. MUN OKKOMA WATAWELA GAHANNE BUDU DAHAMATA, SINHALA JATHIYATA. SRI LANKAWATA. YAKO BAWUDHDHA API KISIMA AGAMAKATA GAHANAWA THIYA APITA PRASHANYK WANA EYI AGAM WALA DESHANA PAWA PRASHNA KARANNE NAHE. EWA ADHAHANA AYAGE BHAKTHIYATA AGARU KARANNA BERI NISA. EKA APE HADIYAWA, GUNA GARUKA KAMA. EYI THOPITA BERI API WAGEYI EHEMA INNA????
Dalanda vahanseta ……dathak kiyapu samanthrabaddata daduwam nokaranna hethuwa kumakda. Umandawe BUDURAJANAN vahanseta samana prathimawak sadala ehi muhunata samanthrsbaddage muhuna samanawa piliruwa sadala eyata vandalised karanna kiyala umandawata ena pirisata kiyana eka buddagamata karana mahath agauwrawayak nomeda. Eya gena ohuta virudawa neethiya kriya nokaranne gena bahudda janathawata prasnayak etha.