2023 ලෝක කුසලානයට ශ්‍රී ලංකා පිලේ කිසිඳු සැලසුමක් නැහැ – අර්ජුන රණතුංග

එළඹෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු සැලසුමක් නොමැති බවට තමන්ට පෙනීයන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දී අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

කණ්ඩායමේ සංයුතිය සැකසීමේ දී අත්දැකීම් ඇති පළපුරුදු ක්‍රීඩකයින් ද ඊට ඇතුළත් විය යුතු බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම අලුතින් පත්වන තේරීම් කමිටුව මේ පිළිබඳව කල්පනා කොට රටට සුදුසු කණ්ඩායමක් තෝරාගත යුතු බවයි අර්ජුන රණතුංග පැවසුවේ.

පසුගිය කාල වකවානු තුළ ක්‍රීඩාවේ පසුබෑමට ප්‍රධාන හේතුව ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සහ නිලධාරීන්ගේ විනය ඉතා තදින් බලපෑ බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32