පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 22,23 සහ 24 යන දිනයන් වලදී පැවැත්වීමටයි සැලසුම්කර තිබුණේ.

?