උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4146

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව කල් තබමින් ගැසට් නිවේදනයක් ?

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු...

ඉන්දියාවෙන් මැලේසියාවටත් බිත්තර

ඉන්දියාව බිත්තර මිලියන 50ක් මැලේසියාවට අපනයනය කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුක්රේන යුද්ධය හේතුවෙන් ආහාර මිල ඉහළ යාම...

මුණුපුරා සහ මිණිබිරිය ඔත්තු බැලූ 87 හැවිරිදි කතගේ සූදුපොළ වටලයි

සිය මුණුපුරා සහ මිණිබිරිය ඔත්තු බැලීමට යොදවා කාන්තාවක් මෙහෙය වූ සූදුපොළක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී පිරිමි පුද්ගලයන් සිව්දෙනකු ඇතුළු...

මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ගැන කැබිනට් මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීමට උපදෙස්

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කුලුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීමට...

රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා, කිසි විටෙක සිංහල ජාතිය පාවා දෙන්නේ නැහැ – ජනපති කියයි

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 13...

මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

දැනට පැවැත්වෙන 2022 අ.පො.ස උසස් පෙළ විභාග කාලය තුළ සිදුවන කිසිදු විදුලි කප්පාදුවක් අනුමත නොකරන බව ශ්‍රී ලංකා මහජන...

අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙක් සඳහා වියදම් කළ හැකි මුදල රුපියල් 20යි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයෙකුට මැතිවරණය වෙනුවෙන් වියදම් කළ හැකි මුදල සීමා කර තිබෙනවා. එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම්...

අම්බලන්තොට නිවසක් තුළ අඹුසැමි යුවළක් අමානුෂිකව ඝාතනය කරලා

අම්බලන්තොට, බෝලාන, රුහුණු රිදියගම ප්‍රදේශයේ යුවළක් කැත්තකින් සහ පෝරවකින් කපා කොටා නිවස තුළ දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව...

විජයරජදහනේදී දුම්රියක ත්‍රී රෝද රථයක් ගැටෙයි

මීරිගම විජයරජදහන දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ 26 රාත්‍රී කොළඹ සිට මහනුවර දෙසට...

අභිරහස් ආකාශ වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ (වීඩියෝ)

හවායි දූපත්වලට ඉහළ අහසේ දර්ශනය වූ අභිරහස් ආකාශ වස්තුවක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සර්පිලාකාර හැඩයෙන් යුත් මෙම අභිරහස්...

සතියේ ජනප්‍රියම පුවත්