ජල බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් යෝජනාවක් – බිල්පත් ගෙවීමත් 40%ක් දක්වා පහළට

විදුලි බිල යළි ඉහළ දැමිමත් සමඟ ජල බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට යෝජනාවලියක් සකස් කරමින් සිටි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවනවා.

මේ අතර ජල බිල්පත් ගෙවීම 40%ක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියේ.

ඒ, අනුව ජල පාරිභෝගිකයින් විසින් රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ගෙවීමට ඇති අතර, ඉන් රුපියල් මිලියන 6200ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ථ ජල පාරිභෝගිකයින් විසින් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව
තිබෙනවා.

  1. ANDUWATA SALLI NATHI LU? EHENAM SAMANAYA MINISSU ATHE KOYONDHA SALLI? ANDUATA SALLI ACHCHU GAHANA COMPANY DEKAK THIYENAWA. SAMANYA APITA SALLI ACHCHU GAHANNA KOYINDHA COMPANY? ME RATEYI SANSARANAYA UNA TRILLION GANAN UNA RUPIYAL WALATA MOKADHA UNE? KOHEDHA EWA? MINISSU GAWA NAHE. EKANE MINISSU UGAS THIYALA HARI WIKUNALA HARI HORAKAM KARALA HARI SALLI HOYANNE. MEWATA UNA DEYA KAWURUTH HOYANNE NAHE. MAMANAM DANNAWA. KIYANNE NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28