ජල බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් යෝජනාවක් – බිල්පත් ගෙවීමත් 40%ක් දක්වා පහළට

විදුලි බිල යළි ඉහළ දැමිමත් සමඟ ජල බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට යෝජනාවලියක් සකස් කරමින් සිටි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවනවා.

මේ අතර ජල බිල්පත් ගෙවීම 40%ක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියේ.

ඒ, අනුව ජල පාරිභෝගිකයින් විසින් රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ගෙවීමට ඇති අතර, ඉන් රුපියල් මිලියන 6200ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ථ ජල පාරිභෝගිකයින් විසින් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව
තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?