අනතුරු අවම කරගන්න පොලිසියෙන් මහ රෑ රියදුරන්ට දන්සැලක් (ඡායාරූප)

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රාත්‍රී කාලයේ රථ වාහන ධාවනය කරන රියදුරන්ට තේ පැන් ලබාදීමේ දන්සැලක් සූරියආර ප්‍රදේශයේදී පැවැත්වුණා.

රාත්‍රී කාලයේ ධාවනය කෙරෙන රථ වාහන නතර කර එම රියදුරන්ට තේ පැන්වලින් සංග්‍රහ කර අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ද සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

උඩවලව තණමල්විල මාර්ගයේ පැවති මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ දරු දැරියන්ගේ දක්ෂතා එළිදක්වන ප්‍රාසාංගික වැඩසටහනක් සහ පැදුරු පාටියක් ද පැවැත්වුණා.

තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක කමිටුව එක්වයි මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03