උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4130

මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අතිකාල සේවාවලින් ඉවත්වීමට සූදානමක්

අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ...

තෙල් මිලෙහි යලි වෙනසක්…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ වසර දෙකක කාලයකට පසු චීනයේ...

16 හැවිරිදි සිසුවාගේ මරණයට මිතුරන් තිදෙනා අත්අඩංගුවට

පැල්මඩුල්ල කිරිඳිඇල්ල අමුණේ තිබියදී හමු වූ දාසය හැවිරිදි පිරිමි ළමයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් තිදෙනෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට...

නැවතුන ශල්‍යකර්ම යලි ඇරඹේ….

වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ,...

දෙමටගොඩ රුවන්ට ඇප අරන් දෙන්නම් කියා කෝටි එකහාමාරක් අරන් – සිද්ධිය ගැන CID විමර්ශන

ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡුාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියකට අල්ලසක් දීමට යැයි...

අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට ?

අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා තමන්ට මෙතෙක් කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල්...

ඉන්දියාව සමග ශ්‍රී ලංකාව අත්සන් කල ගිවිසුම් 06 මෙන්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තබා තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා...

දුම් රිය ලාබ ගන්න මගියාව තලා පෙලන්න ඕනේ නෑ

මෙවන් අවස්ථාවක දුම්රිය ගාස්තු විශාල මුදලකින් ඉහල ගියහොත් ඉන් ජනතාව දැඩි පීඩාවකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය...

ඩොලරය රුපියල් හාරසීයට යනවා

ආණ්ඩුව ගැටලු මත ගැටලු නිර්මාණය කරමින් ගැටලු විසඳන්නට කටයුතු කරමින් ඉන්නා බවත් නිසිපරිදි ආර්ථීකය කළමනාකරණය නොකිරීම හේතුවෙන් මේ වසර...

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් ගැටලුවක් : අතිකාල දීමනා ගෙවීම් නතර කරයි

පසුගිය මාසයේ දී සෞඛ්‍ය සේවකයන් සඳහා ගෙවනු ලබන වැටුප් ලබා දීමේදී රෝහල් රැසක සෞඛ්‍ය සේවකයන් සඳහා අතිකාල සහ වෙනත්...

සතියේ ජනප්‍රියම පුවත්

?