උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4129

ලෝක කුසලානය සොයා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවට (ඡායාරූප)

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ දකුණු අප්‍රිකාව බලා...

හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා. උන්වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති අවශයෙන් ද කලක් කටයුතු...

දිනකට පිළිකා රෝගීන් 105ක්

දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසනවා. සෞඛ්‍ය...

වාලම්පුරියක් විකුණන්න හැදූ දෙදෙනෙක් අල්ලයි

අලෙවි කිරීම සඳහා වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට...

ASP 26ක් SP ධුරයට

සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් විවිධ පොලිස් කොට්ඨාශවල පොලිස් අධිකාරී ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර තිබෙනවා. හදිසි රාජකාරි...

කොටස් වෙළඳපොලෙන් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබෙනවා. අද දිනය තුළදී සියලු...

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජිවිතක්ෂයට

මහවිලච්චිය සූරියදමන ප්‍රදේශයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ...

මානසික ආබාධිත සොහොයුරන් අතර ආරවුල දුරදිග යයි – එක් අයෙක් මරුට

ඇහැලියගොඩ ගනේගොඩ ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලකින් එක් අයෙකු මියගොස් තිබෙනවා. අද දහවල් දෙදෙනා අතර ඇතිවූ ගැටුම දුරදිග...

IMF ණය ගන්න ශ්‍රී ලංකාවට සහාය දෙන්න පැරිස් සමාජය සූදානමින්

ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික සැපයීමට පැරිස්...

ඝාතන සැලැස්මක් ගැන වසන්ත මුදලිගේ හෙළිකරයි

අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. අද...

සතියේ ජනප්‍රියම පුවත්