උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4130

නිදහස් සැමරුම නිසා හෙට සහ අනිද්දා මාර්ග කිහිපයක් වැසේ

ජාතික නිදහස් සැමරුම සහ පෙර පුහුණු හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවල මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසනවා. උත්සවය හේතුවෙන්...

තානාපතිවරු 11ක් සහ මහකොමසාරිස්වරු 6ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු අද (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී...

ලිට්‍රෝ ගෑස් මිල සති අන්තයේ ඉහළට ?

මිල සුත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත...

ප්‍රතික්ෂේප කළ නාමයෝජනාවක් යළි භාර ගන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මුලතිව්, මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය භාර දුන් නාමයෝජනා පත්‍ර...

වෙළඳ අමාත්‍යවරයාට විදේශගතවීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කෙරේ

2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් හා දාම් ලෑලි සතොස ආයතනය මගින් ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින්...

ෆේස්බුක් ගැන අලුත් ම අනාවරණයක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට...

සේවකයන් රඳවා ගන්න නීති විරෝධී වැඩක් කළ හෝටල් හිමිකරු

වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැඳුනුම්පත් 09ක් සහ ගුවන් ගමන් බලපත්‍ර 02ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත හෝටල් හිමිකරුවෙකු පොලිස්...

දැරණියගල නිවසකින් කාන්තා මළ සිරුරු 2ක් හමුවෙයි

දැරණියගල මලන්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. අභිරහස් ලෙස මියගොස් ඇති මෙම කාන්තාවන් දෙදෙනා සහෝදරියන් බවටයි...

වගා හානි සනාථ කරන්නේ නම් වන්දි ලබාදීමට සූදානම්

වගා හානි සිදු වී ඇති බවට සනාථ වන්නේ නම් වී වගා කර ඇති අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටෙයාර් 01කට...

වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109ක් යළි මුල් පදිංචිකරුවන්ට

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන්...

සතියේ ජනප්‍රියම පුවත්