උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4119

වාලම්පූරි 17ක් සමග 3 දෙනෙකු නාවික හමුදා භාරයට

බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු වාලම්පූරි 17 ක් සමග නාවික හමුදා භාරයට ගෙන...

75 වන නිදහස් සැමරුමට පැමිණි විදෙස් රටවල අමාත්‍යවරු ජනපති හමු වෙයි

75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට...

මැතිවරණයට වැඩියෙන් වියදම් කළොත් ?

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්වන සියලුම සභිකයන්...

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ල විවෘත කරයි

ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ...

මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාර ගැන පරීක්ෂණයක්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළ පැවති සත්‍යග්‍රහයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්...

බැලූනයේ අර්බුදය දුරදිග යයි

තම රටට අයත් බැලූනයක් අමෙරිකාව විනාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරනවා. චීනය පවසන්නේ අමෙරිකාව ඒ සදහා හමුදාව යොදා...

පුංචි ඡන්දයට කෝටි 77ක් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට අදාළ කටයුතු සදහා රුපියල් කෝටි 77ක මුදලක් මේ මාසයේ දී ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින්...

ඉන්දීය රජයෙන් තවත් බස් රථ 50ක්

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට...

ඉන්දීය හිටපු ක්‍රීඩක විනෝද් කම්බ්ලිට එරෙහිව බිරිඳ නඩු මඟට

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බ්ලිට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. කම්බ්ලි විසින් තමන්ට දරුණු අයුරින් වද...

පකිස්ථාන හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

පකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ඇමයිලොයිඩෝසිස් නම් දුර්ලභ රෝගයක් හේතුවෙන් ඩුබායි හි රෝහලක ප්‍රතිකාර...

සතියේ ජනප්‍රියම පුවත්