අරගල බිමට ආ කැස්බෑවෝ (වීඩියෝ)

ගාලුමෝදර වෙරළ තීරයට පසුගිය සති කිහිපය පුරාම රාත්‍රී කාලයේ පැමිණි කැස්බෑවුන් බිත්තර දමා තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සහ පරිසර පොලිසිය එක්ව මෙම කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදා තිබූ අතර අද වන විට ඉන් කැස්බෑ පැටව් රැසක්ම ආරක්ෂාකාරීව සිටින බවටයි වාර්තා වන්නේ.

පසුගිය සති කිහිපය පුරාම කැස්බෑවුන් මෙම ස්ථානවල බිත්තර දමා තිබූ අතර එම බිත්තර සහ පැටවුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණා.

රාත්‍රී කාලයේදී මෙම වෙරළ තීරයට ජනතාවට ඇතුළු වීම පරිසර පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් වළක්වා තිබෙනවා.

එම ප්‍රදේශය රාත්‍රී කාලයේ කැස්බෑවුන් පැමිණෙන ප්‍රදේශයක් ලෙස නම් කරමින් වනජීවී දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව ඒකාබද්ධ ව විශේෂ වැඩපිළිවෙළක්ද සකසා ඇති අතර අද පෙරවරුවේ නාවික හමුදාපතිවරයා, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම පරිසරවේදීන් ඇතුළු පිරිසක් ද මෙම ස්ථානයට පැමිණ සිටියා.

https://youtu.be/jqVYoeGO7ks


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13