උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4013

වවුනියාවේ නිවසක් තුළ එකම පවුලේ සිව්දෙනෙකුගේ මළ සිරුරු (ඡායාරූප)

වවුනියාව, ගුඩ්ෂඩ් වීදිය ප්‍රදේශයේ නිවසක තිබී එකම පවුලක සාමාජිකයින් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. අද (07) උදෑසන මෙලෙස සොයාගෙන ඇත්තේ...

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණයි – අගමැති

පළාත් පාලන  ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. එහිදී...

විරෝධතා සහ උද්ඝෝෂණ ගැන ජනපතිගෙන් තද තීරණයක් (වීඩියෝ)

විරෝධතා සහ උද්ඝෝෂණ මාර්ගයෙන් ආර්ථිකය යළි යථාතත්ත්වයට පත් කිරීමට යන ගමන් මඟ කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නේ නම් ඒවාට එරෙහිව...

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ කැමැත්ත

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ...

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල...

අන්තරේ වසන්ත ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට අද (07) පෙරවරු 11.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ...

32 හැවිරිදි දෙදරු මව කෙළෙසූ අයෙක් පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 32ක දෙදරු මවක් බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උදාසිරිගම පොලීසිය පවසනවා. මෙලෙස...

ත්‍රිකුණාමලය ලංගම ඩිපෝ සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ත්‍රිකුණාමලය ඩිපෝවේ සියලුම සේවකයින් අද (07) පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භ...

මයන්තගේ ඉල්ලා අස්වීම කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

මෙම සතියේ පාර්ලිමේන්තුව සභාවාරය කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 9.30ට රැස්වුණා. එහිදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරමින්, රාජ්‍ය...

අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දිනයේ කොළඹ නගරයේ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් මෙම...

සතියේ ජනප්‍රියම පුවත්