බඹර ප්‍රහාරයකින් පස්දරු පියෙක් ජිවිතක්ෂයට

තේ වතු යායක වැඩ කරමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් වතු කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බඹර ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වී ඇත්තේ ලිඳුල ෆර්රාම් වතුයායේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.

ලිඳුල පොලිස් වසමට අයත් ෆර්රාම් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද උදෑසන 10ට පමණ බඹර ප්‍රහාරය එල්ල වී ඇතැයි සඳහන්.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයන් තුන් දෙනා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන එන අවස්ථාවේ එක් අයෙකු ජිවිතක්ෂයට පත් වී සිටි බවයි අනාවරණ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34