උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4012

”බුරු මුණා” ට නවාතැන් දුන් අඹුසැමි යුවළ රිමාන්ඩ්

කටුනායක  ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය  "බුරු මුනා" නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ...

ඡන්දය පවත්වන්න අප්‍රේල් 25 හොඳයි – මැතිවරණ කොමිෂන් සභාව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම...

අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දැන් කොළඹ පවත්වන උද්ඝෝෂණයට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

අධි චෝදනා භාරදී සරණ ගුණවර්ධන මුදා හරියි

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ...

මෛත්‍රීගේ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු...

මන්දපෝෂණය ඉහළගොස් ඇති බවට ප්‍රකාශයක් කළ දොස්තරගේ පෙත්සමේ තීන්දුව කල්යයි

සූරියවැව ප්‍රාදේශයේ ළමුන්ගෙන් සියයට 80 කට මන්ද පෝෂණය පවතින බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩ තහනමට...

පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම දිමුත් පහදයි

නවසීලන්ත කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගට අනිද්දා (09) ක්‍රයිස්ට්චර්ච් හිදී...

මාවනැල්ල ගනේතැන්නේදී බස් දෙකක් ගැටී එක් අයෙක් මරුට – 21 කට තුවාල(ඡායාරූප)

මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක්...

අන්තරේ විරෝධය මඬින්න ආරක්ෂක අංශ කොටුවේ සීරුවෙන් (ඡායාරූප)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දිනයේ කොළඹ නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. මෙම විරෝධතාව මර්දනය කිරීම සඳහා කොළඹ...

මත් ජාවාරම්කරු වැල්ලේ සුරංගගේ, සහෝදරයා නූලෙන් බේරෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නැමැත්තාගේ සහෝදරයා ඉලක්ක කර අද (07) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව...

සතියේ ජනප්‍රියම පුවත්