උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4011

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය වැසේ

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා ඇති බව අප වාර්තාකරු පැවසීය.මාර්ග බාධක යොදාගනිමින් පොලීසිය විසින් මාර්ගය...

හෙට රෑ ඉදන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

මයිනා ගෝ ගම ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට පදිකවේදිකාව අවහිර වීම සහ ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා එම ස්ථානයේ විරෝධතාවයේ නිරත පුද්ගලයින් සහ ඔවුන්ගේ...

විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

කොළඹ - 03 අරලියගහ මන්දිරය අසල විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ පදික වේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කරන ලෙසත්, විරෝධතාකරුවන්ට බාධා...

“අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටි කියන්නත් ලෑස්ති වෙලා එන්න.” – යෝෂිත රාජපක්ෂට තවත් අභියෝගයක්

අනුර කුමාර විසින් ඊයේ හෙළිදරව් කළ දූෂණ වංචාවලදී අගමැති පුත් යෝෂිත රාජපක්ෂගේ නමද කියවුණා.ඒ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින්...

පාර්ලිමේන්තු පිවිසුම අසලදී අත්අඩංගුවට ගත් 12 දෙනා රඳවා සිටින මහරගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්

පාර්ලිමේන්තුව පිවිසුම අසලදී මීට සුළු මොහොතකට පෙර 12 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව රැගෙන ගොස් තිබුණේ මහරගම පොලිසියටයි. එම...

පාර්ලිමේන්තු පිවිසුම අසළදී අත්අඩංගුවට ගත් පිරිස මහරගම පොලිසියේ රඳවා සිටින අයුරු

පාර්ලිමේන්තුව පිවිසුම අසලදී මීට සුළු මොහොතකට පෙර 12 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හේතුවක් ලෙස සඳහන්ව තිබුණේ පාර්ලිමේන්තුවට...

“ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්.. සාක්ෂි තිබෙනවානම් ඕනෑම තැනකට පැමිණිලි කරන්න” – හිටපු ජනපති මෛත්‍රීගෙන්, අනුර කුමාරට නැවතත් දොස් මුරයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර විසින් ඊයේ දූෂිත ක්‍රියා සම්බන්ධ හෙළිදරව් කිහිපයක් සිදුකළා.එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද චෝදනාවක්...

සිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් ගෝඨාගමදී ගැටුමකට මැදිවෙයි

මීට සුළු මොහොතකට පෙර සිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද්ට ගෝඨාගම පරිශ්‍රයේදී ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.ඔහු මේ වනවිටත් රෝහල්...

මුදල් අමාත්‍ය අලි සබ්රි ගෙන් බරපතළ චෝදනාවක්

2015 දී රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩිය වැඩි කිරීම ඓතිහාසික වරදක් බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය අලි...

සතියේ ජනප්‍රියම පුවත්

?