උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4010

කථනාබාධිත දැරියගේ ඝාතනයට මවත් අත්අඩංගුවට

කථනාබාධිත දැරියකට පහර දී ඇයව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ මව ද අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා. සැකකාර මවත්...

අර්බුදය විසදා ගැනීමට අඛණ්ඩව සහාය දක්වනවා – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා තමන් අඛණ්ඩව සහාය දක්වන බව යුරෝපා සංගමය පවසනවා. ඒ සඳහා ශ්‍රී...

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නවා – IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා

ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන් ඇතුළුව, මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති...

මුල්‍ය අංශ අර්බුද කළමනාකරණයට තාක්ෂණික කමිටුවක්

මුල්‍ය අංශ අර්බුද කළමනාකරණය පිළිබඳව තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට...

‘හරක්කටා’ ඇල්ලූ බව මැඩගස්රකරය නිල වශයෙන් දැනුම්දෙයි

මැඩගස්රකයේ - ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් 'හරක්කටා' ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ නිලවශයෙන්...

සහකාරියක් බැලීමට නිවසට ගිය පුද්ගලයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්

පුවත්පතක පළ වූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු...

බිරිඳට තලා ගෙයත් අවුළුවා ගමෙන් පැන්න ග්‍රාම සේවක අත්අඩංගුවට

තම නිවසට ගිනි තැබූ පුද්ගලයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ...

සීයා හීනෙන් කියූ මැණික් මුට්ටිය ගන්න ගිය මුණුපුරා අකරතැබ්බයක (ඡායාරූප)

බුත්තල, කරවිලකනත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ නිදන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. මොණරාගල කොට්ඨාස අපරාධ...

රටඉඳි බද්ද රුපියලක් දක්වා පහතට

කිලෝග්‍රෑමයකට රුපියල් 200 ක්ව පැවති රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස...

තුන් හැවිරිදි දැරියකට ජීවිතය අහිමි කළ උඩුදුම්බර මාරක අනතුර

උඩුදුම්බර - මඩුගල්ල මාර්ගයේ කලල්ගමුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් ඊයේ (07) දහවල් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බරපතළ තුවාල...

සතියේ ජනප්‍රියම පුවත්