සුවිශේෂී ව්‍යාපෘති කිහිපයකට කැබිනට් අනුමැතිය

වැදගත් ව්‍යාපෘති 6ක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අනාවරණය කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී සුවිශේෂී ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය හිමි වූ බවයි.

  1. මෙරට වෙළඳපොල තුල ඉන්ධන අලෙවියට සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ RM පාර්ක්ස් සමග ශෙල් සමාගම්වලට (Sinopec, United Petroleum, RM Parks-Shell) අවශ්‍ය බලපත්‍ර සහ දැනට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදා හරින පිරවුම්හල් 150 බැගින් එම සමාගම්වලට ලබා දීමට අනුමැතිය
  2. දෙහිවල ප්‍රදේශයේ විදුලි සම්බන්ධතා වෙනුවෙන් ස්මාර්ට් මීටර් (Smart Metering) සවි කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
  3. සාම්පුර් ප්‍රදේශයේ මෙගා වොට් 135 සුර්ය බලයෙන් විදුලි උත්පාදන බලශක්ති උද්‍යානයේ මූලික අදියර ආරම්භ කිරීම
  4. ජල විදුලිය උත්පාදනයට ජලය නැවත පොම්ප කර ගබඩා කිරීමේ (Pump Storage) ව්‍යපෘතිය වෙනුවෙන් අධ්‍යන කටයුතු ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහය තුල සිදු කිරීම
  5. පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සංවර්ධනය කිරීමට ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
  6. කැළණිතිස්ස බලාගාරයේ ගෑස් ටර්බයින සවි කර ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) මගින් විදුලි උත්පාදනය
Kanchana Wijesekara Twitter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39