පාර්ලිමේන්තුව පිවිසුම අසලදී මීට සුළු මොහොතකට පෙර 12 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව රැගෙන ගොස් තිබුණේ මහරගම පොලිසියටයි.
එම අත්අඩංගුවට ගැනීමට එරෙහිව පිරිසක් විසින් මහරගම පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක් සිදුකරමින් සිටිනවා.
එහි ඡායාරූප පහතින්…

?