උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4005

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන එන බවට වාසු අනතුරු අඟවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අනතුරු අඟවනවා. අද පාර්ලිමේන්තුව...

ටිරාන් අලස්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. පසුගිය 07 වනදා සහ 08 වනදා පැවති උද්ඝෝෂණ පාලනය...

චමල් රාජපක්ෂට අලුත් තනතුරක්

නව වැනි පාර්ලිමේන්තුවේ සව්වැනි සභාවාරයේ, ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන්...

අත්අඩංගුවට ගත් කැලණිය සරසවි සිසුන්ට ඇප

කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනා ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා. සැකකාර සිසුන් අද අධිකරණයට...

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් ඉඩම සහ නිවස රජයට (ඡායාරූප)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් තරුණියක් සහ තවත් පුද්ගලයෙකු මිලදී ගත් බව කියන වැලිවේරිය ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකක් පමණ...

ඉන්දියාවේ සිට නවසීලන්තයට පනින්න ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් අල්ලයි

විවිධ කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් හය දෙනෙකු නවසීලන්තයට පලා යාමට දැරූ උත්සාහයක් තමිල්නාඩු පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...

වසන්ත මුදලිගේට එරෙහි අභියාචනය කැඳවීමට දින දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට...

නිවසට යමින් සිටියදී සිදුවූ අතවරයක් ගැන තරුණියකගෙන් පැමිණිල්ලක්

සේවය නිමවා රාත්‍රී කාලයේ නිවසට යමින් සිටි තරුණියක ලොරි රථයක නංවාගෙන ගොස් ගෙලට තියුණු ආයුධයක් තබා සමූහ දූෂණය කළ...

පළාත් පාලන ආයතන සඳහා 25% තරුණ නියෝජනයට ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ එකඟත්වය

ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ...

චීන රජය මෙරටට ලබා දෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය සම්පූර්ණයෙන් ලැබී අවසන්

චීන රජය මගීන් 2023 පාසල් වර්ෂය සඳහා මෙරටට ලබා දිමට තිබු නිල ඇඳුම්වල අවසන් තොගය ඊයේ (08) නිල වශයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්