චරිත් අසලංකගෙන් අර්ධ ශතකයක්

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු T20 තරගයේදී තම 4 වන අර්ධ ශතකය ලබා ගැනීමට චරිත් අසලංක සමත් වුණා.

ඔහු මෙම ලකුණු 50 ලබාගත්තේ පන්දු 32 කට මුහුණ දෙමින්.

චරිත් අසලංකගේ අර්ධ ශතකයට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින කණ්ඩායම මේවන විට පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 143ක් ලබා සිටිනවා.

පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

කුසල් මෙන්ඩිස් පන්දු 9කින් වේගවත් ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගියා. ඔහුගේ ලකුණු 25ට හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුණා.

ධනංජය ද සිල්වා ලකුණු 15ක් ලබා ගත්තා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 46ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24