උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3985

බුදු පිළිමයක් සොරමක් කළ තිදෙනෙක් අත්අඩංගුවට

මහනුවර යුගයට අයත් යැයි සැලකෙන පෞරාණික බුදු පිළිමයක් සමග සැකකරුවන් තිදෙනකුදිවුලපිටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(14) රාත්‍රී දිවුලපිටිය නගරයේ...

හරක් කටා ඇතුළු පිරිස දිවයිනට ගෙන එයි

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් "හරක් කටා" සහ සළිඳු මල්ෂික නොහොත් "කුඩු සළිඳු" ඇතුළු පිරිස දිවයිනට රැගෙන...

වර්ජනයෙන් පාසැල් කටයුතු අඩාලයි (ඡායාරූප)

ගුරුවරු නොපැමිණීම හේතුවෙන් අද දිවයින පුරා පාසල් බොහොමයක අධ්‍යාපන කටයුතු ඇනහිට ඇති බව අප වාර්තා කරුවන් පවසනවා. අද පාසල් කරා...

දුම්රිය 20ක් ධාවනය කළා – දුම්රිය සාමාන්‍යාධිකාරී

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින් දුම්රිය 20ක් අද උදෑසන ධාවනයට එක් කිරීමට රියදුරන් සහය දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සේවකයින්ගේ කැපවීමේ...

අලින්ගෙන් එල්ල වන පිඩාවට විරෝධය(ඡායාරූප)

වන අලින්ගෙන් එල්ල වන පිඩාවට විරෝධය පළකරමින් අනුරාධපුර ගම්මාන කිහිපයක වැසියන් ඊයේ රාත්‍රී හුළුඅතු දල්වමින් උද්ඝෝෂණයක නිරතවුණා. රිටිගල වනජීවී කලාපයට...

පළාත් හා දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස වැසි

බස්නාහිර,සබරගමුව,වයඹ යන පළාත්වලට සහ ගාල්ල,මාතර,මහනුවර,නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...

දුම්රිය ධාවනය අඩාලයි..කාර්යාල දුම්රිය 10 ක් පමණයි

දුම්රිය ධාවනය සැලකිය යුතු ලෙස අඩාල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අද උදෑසන ගාල්ලෙන් කොළඹ බලා එක් දුම්රියක් ධාවනය...

යාපනයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හා ඔහුගේ වෙළඳසැලේ සේවය කළ තරුණියක් සියදිවි තොර කර ගනියි

යාපනය පොලිසිය පැවසූවේ යාපනය නාවලර් වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වන රන් භාණ්ඩ අලෙවිසැළක හිමිකරු හා එම රන්...

හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 50 සමග තණකොලයා අත්අඩංගුවට

නිවාස ගෙවතුවල තණකොළ කැපීමට ගොස් ඒ මුවාවෙන් රාත්‍රී කාලයේ එම නිවාස වෙත ඇතුල්වී සොරකම් කරන ලද ලක්ෂ 25 පමණ...

ගවයින් සොරාගෙන මරා මස්කළ පිරිසක් බූන්දල දී අල්ලයි

හම්බන්තොට - බූන්දල වනෝද්‍යානයේ නිලධාරීන් විසින් නීති විරෝධී අයුරින් ගව ඝාතනයේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිලධාරීන් ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්