අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සුඛෝපභෝගී මෝටර් රථයක් පෙරලී යයි(ඡායාරූප)

ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අද අලුයම අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පෙරලි අනතුරට ලක්වුණා.

රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මේ අනතුර සිදුව ඇති බවයි කොල්ලුපිටිය පොලිසිය පවසන්නේ.

ගාලු පාරේ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පාර මැද පිහිටි දූපත කොටසේ වැදීමෙන් එය පෙරලී ගොස් තිබුණා.

රිය පැදවූ පුද්ගලයාට අමතරව කාන්තාවක් ද මෙහි ගමන් කර ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

අනතුරට පත් රථයේ අංක තහඩු ගලවා තිබූ අයුරුත් දක්නට ලැබුණා.

ඒ සම්බන්දයෙන් දසත කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරගෙන් විමිසිමක් කළ අතර ඔහු පැවසුවේ එහි අංක තහඩු ගලවා නොමැති බවයි.

නමුත් අපගේ නිරීක්ෂණය හා අනතුර සිදුවූ ස්ථානයට ගිය අප වාර්තාකරුවන්ගේ තහවුරු කිරීම අනුව අංක තහඩු නොමැති බව තහවුරු වෙනවා.

රියතුළ සිටියේ කවුරුන්ද යන්නත් අප විමසු අතර එහිදී ඒ පිළිබදව ස්ථිර තහවුරු කිරීමක් කළ නොහැකි බව ස්ථානාධිපතිවරයා පැවසුවා.

රියදුරු බීමතින් සිටි බව හා ඔහු අත්අඩංගුවට ගත් බව ඔහු තහවුරු කළා.

WhatsApp Image 2023 04 07 at 09.18.26 6 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 5
WhatsApp Image 2023 04 07 at 09.18.26 6 2
WhatsApp Image 2023 04 07 at 09.18.26 4 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 3 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 2 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 7
WhatsApp Image 2023 04 07 at 09.18.25 1 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 3 2
WhatsApp Image 2023 04 07 at 09.18.25 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29