නොරෝච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු රැගත් නෞකා 23ක් පැමිණ ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් පවසනවා.
එලෙස පැමිණි නෞකාවලින් 23 වන නෞකාවේ ගල් අඟුරු ගොඩබාමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වනවිට බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු සංචිත තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසූදහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
නැව් වලින් ගොඩබානු ලබන ගල් අඟුරු බත්තල් මඟින් ලක්විජය බලාගාර භූමියට රැගෙන ඒම මේ වනවිට සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.




















MAMA 2015 ALUTH GETA YANAKOTA LIGHT BILA 1400 GANAK. GON MUSALA GOTTA 2019 AWAMA EKA DOUBLE UNA. 2600 SITA 3200 DAKWA. U ELAWALA DAMMAMA PASSA DOREN RINGAPU EKA GE BATH BELAYA EKA 2022 AUGUST WALA 3700 DAKWA WADI KALA. ITA PASSE 2024 FB WALA 4600 GANAK. MARCH WALA 6600 GANAK, APRIL 7700 GANAK. NAMUTH EDA SITA ADHA DAKWA UNIT GANA WADI WELA NAHE. EKA UNIT 120-127 ATHARA DOLANAYA WENAWA. MUNTA GAHANNA HENA ALUTHEN MA HADALA ALUTHMA AKARAYATAMA GAHANNA ONA HATHTHA BURUTHTHAMA MAKABEWILA SUNU WISINU WELA YANNA.