නව ත්‍රස්ත පනතෙන් මාලිමාව තහනම් කළ හැකියි – නීතිඥ හර්ෂණ නානායක්කාර

ඉදිරියේදී නව ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ජාතික ජන බලවේගය තහනම් කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

මෙම පනත හරහා ඉදිරියේදී වෘත්තිය සමිතිද තහනමට ලක් විය හැකි බව ඔහු පවසනවා.

  1. මොකද බැරි? Facebook සටහනක්වත් පලකිරීමට නොහැකිවන පරිදි ජනතාව බියවැදී සිටින අවදියක තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය නිරිභයව ප්‍රකාශකිරීමට කිරීමට නොහකියාව යම් අයුරක ත්‍රශ්තවාදි මුහුනුවරක් ගෙන ඇතිබවේ ප්‍රත්ඵලයක් බවයි මගේ හැගීම,
    ජනතාව නොකැමැත්තෙන් හෝ JVP සංවි්ධාන කරන දේශපාලන රැස්වීම් වලට සහභාගි විමට සිදුවී ඇති බවයි විචාරකයින්ගේ මතය’
    ප්‍රජාතන්ත්‍රවාදි නිදහස් රටක් ගොඩනැංවීම උදේසා මෙම තත්වය වෙනස් කිරීමට රජය අවශ්‍ය නීතිරීති ගෙනඒමට ඒම අවශ්‍යම බවයි මගේ හැගීම’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29