ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා
ඒ QR ක්රමයට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන්.
QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවි කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක ද ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ තීරණය කෙරුණා.
