උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3970

කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

ලබන ජුනි මස 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපොලේ නව සභාපතිවරයා ලෙසට දිල්ෂාන් විජේසේකර පත්කර තිබෙනවා.

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාව ගැන දැඩි තීරණයක් ගනී

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට වැසියන්ට විශේෂ සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය...

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

හරීන් සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අමාත්‍ය ධුර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වූ බව සමඟි ජන බලවේගයේ මහ ලේකම්වරයා පවසනවා.

අමාත්‍ය ධුර ලබාගත් හේතුව හරීන් හෙළිකරයි

තමන් සහ මනූෂ නානායක්කාර රජයේ අමාත්‍ය ධුර ලබාගත් හේතුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනාවරණය කළා. ඒ අද (20) පස්වරුවේ පැවති...

අමාත්‍ය ධුර භාරගැනීම ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

අමාත්‍ය ධුර භාරගැනීම පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අද (20) පාර්ලිමේන්තුවේදී...

කොට්ටාව නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

කොට්ටාව නගරයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇති බවයි...

විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ඉන්ධන ලබාගන්න ඉරිදාට විශේෂ පැය දෙකක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ වාහන සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කිරීමට තීරණය...

ඇමති හරීන් වැඩ අල්ලයි

සංචාරක හා ඉඩම් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු අද (20) සංචාරක අමාත්‍යාංශයේ වැඩ භාරගත් බව වාර්තා වනවා. ඔහුට...

ඩොලරය අද නතර වූ තැන

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 354.48ක් ලෙස සටහන්...

සතියේ ජනප්‍රියම පුවත්

?