සංචාරක හා ඉඩම් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු අද (20) සංචාරක අමාත්‍යාංශයේ වැඩ භාරගත් බව වාර්තා වනවා.
ඔහුට අමතරව තවත් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අද (20) පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

?