කොට්ටාව නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

කොට්ටාව නගරයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.