ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.