උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3916

මෝදිට අපහාස කළ රාහුල්ට අධිකරණයෙන් ඇප

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කිර්ති නාමයට අපහාස කිරීමේ චෝදනාවට වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් සාකච්ඡාවක්(ඡායාරූප)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට ලෝක බැංකුව මගින් නම් කර ඇති ඇති ජේෂ්ඨ බලශක්ති...

තාන්න මාන්නවලට යට නොවි නීතිය අකුරට ක්‍රීයාත්මක කරන්න – ආණමඩුව මහෙස්ත්‍රාත්වරියගෙන් පොලිසියට අවවාදයක්

තාන්න මාන්නවලට යට නොවි නීතිය හරිහැටි ක්‍රීයාත්මක කරන්නැයි ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය අද පොලිසියට අවවාද කළා. පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින්...

ඉන්ධන අක්‍රමිකතාවක් ඇතුළු චෝදනා 08කට එස් එම් රංජිත්ට අධිචෝදනා

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 5,379,629 ක් ලබා ගැනීම සඳහා රජයේ...

නාමල් නිකුත් කළ ගැසට් එක රොෂාන් ඉවත්කරගෙන

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත් හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ඉවත්...

අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ,ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළා. මේ...

වැල්ලවත්තේ දී කාන්තාවක් දුම්රියට පනී

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (03) දහවල් කාන්තාවක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. අදාළ කාන්තාව මෙලෙස සියදිවි හානිකර ගැනීමට...

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ජුනි 6 වනදා

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු...

ගෑස් මිල පහළට

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එම සමාගමේ...

අනුරාධපුර ලංගම සේවකයින් වැඩ වැරුමක(ඡායාරූප)

හිඟ වැටුප් වහා ලබා දෙන ලෙසට බලකරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වනවා. 2020 වසරේ සිට තමන්ට...

සතියේ ජනප්‍රියම පුවත්