spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම මීට හේතුවයි.

ඒ අනුව අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?