උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3900

ගෙවල් සුද්ද කළ හොරා මාට්ටු (ඡායාරූප)

නිවාස සහ සුපිරි වෙළඳසැලකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10ක පමණ දේපළ සොරාගත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහයි මිලිගෑම් 200ක්...

පාදුක්කේ ගබඩාවක ගින්නක් (ඡායාරූප)

පාදුක්ක, මාවතගම ප්‍රදේශයේ පිහිටි යකඩ බඩු එකතුකරන ගබඩාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති...

තිරික්කල් පෙළකට බසයක් කඩා වැදුණු තන්තිරිමලේ අනතුරෙන් අයෙක් ජීවිතයෙන් සමුගනී

තන්තිරිමලේ පොලිස්වසමේ තන්තිරිමලේ වැව් බැම්ම මත දී ඊයේ (07) දහවල් සිදු වූ අනතුරෙන් රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටි පුද්ගලයින්ගෙන්...

බිග් මැච් එකට කොඩි දාද්දී කණුවක් ඇඟට වැටී සිසුවෙකුට බරපතළ තුවාල

වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය වෙනුවෙන් ධජ එල්ලීමට ගිය පාසල් සිසුවෙකුගේ ශරීරය මතට විශාල ප්‍රමාණයේ කොඩි කණුවක් වැටී බරපතළ තුවාල...

Update – ඇල්පිටියේ වත්තක වළ දමා තිබූ මළ සිරුර ගැන තොරතුරු එළියට – පොලිසියේ සැකය ඔප්පු වෙයි

ඇල්පිටිය, දිවිතුර ප්‍රදේශයේ වත්තක වළ දමා තිබිය දී අද (07) සොයාගත් මළ සිරුර මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයෙන්...

බ්‍රිතාන්‍ය ජාතික යුවළගේ සේප්පුව කොල්ල කෑ සැකකරු පැය 24ක් යන්නටත් පෙර අල්ලයි (ඡායාරූප)

බ්‍රිතාන්‍ය ජාතික අඹුසැමි යුවලකගේ විදෙස් ගමන් බලපත් දෙක, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම්...

පොදු ගොඩනැගිලිවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙල ගැන ප්‍රගති සමාලෝචන රැස්වීමක්

රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ...

අනියම් බිරිඳගේ 12 හැවිරිදි දියණිය කෙළසූ පුද්ගලයා අත්අඩංගුවට

වසර 04ක කාලයක සිට තම අනියම් බිරිඳගේ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරිය සමඟ අඹු - සැමි ඇසුරක් පැවැත් වූ...

වාද්දූවේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වාද්දූව ප්‍රදේශයේ දී අද (07) පස්වරුවේ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී...

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත අද (07) රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු...

සතියේ ජනප්‍රියම පුවත්