උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3897

බිරිඳ ඉල්ලා නැන්දම්මා ඝාතනය කරලා

පොල්පිතිගම අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පුද්ගලයෙකු කළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. එම කාන්තාවගේ සැමියා ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය...

රේඩාර් පද්ධතියක් පිහිටුවීමට චීනය දෙවුන්දර තුඩුව ඉල්ලයි !

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය...

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච්...

ඇමෙරිකා නෞකාවක් ත්‍රීකුණාමලය වරායට

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ නැමැති ගවේෂණ නෞකාව අද ත්‍රීකුණාමලය වරාය වෙත...

හෙට ප්‍රදේශ කිහිපයකට ජලය අඩු පීඩනයක් යටතේ

හෙට (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඔවුන් සඳහන් කළේ...

රාජ්‍ය සේවක වැටුප් සඳුදා

රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා (10) ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනා...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන...

කල්එළියේ අනතුරකින් වාහන 10කට හානි – 4 දෙනෙකු රෝහලට

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම කල්එලිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා වාහන 10කට හානි සිදුවී...

වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට අසභ්‍ය දර්ශන එවූ සැකකරු රිමාන්ඩ්

නිට්ටඹුව, වතුපිටිවල රෝහලේ සේවයේ නියුතු විවාහක වෛද්‍යවරියකගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් ඔස්සේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවූ බව කියන සැකකරු...

අද රාත්‍රී ප්‍රදේශ රැසකට වැසි

අද රාත්‍රි කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ...

සතියේ ජනප්‍රියම පුවත්