ශ්‍රී ලංකාවේ ණයහිමියන් අද දිනයේ ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
මෙම සාකච්ඡාව අන්තර්ජාලය හරහා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා වටය සඳහා සහභාගීත්වය සම්බන්ධයෙන් චීනයේ මෙතෙක් නිශ්චිත දැනුම්දීමක් සිදුකර නොමැති බව සඳහන්.
ජපානය, ඉන්දීයාව සහ ප්‍රංශය එක්ව මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සියලුම ද්විපාර්ශවික ණයහිමියන්ට ආරාධනා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1













