උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3866

තල්මස් වමනය කිලෝ 15ක් සමඟ අයෙක් පන්නිපිටියේ දී අල්ලයි

තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් හෙවත් තල්මස් වමනය කිලෝ 15ට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන...

ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහොයෙන් අවසන් – අවාරයේ කරුණා නොකරන්නැයි ඉල්ලීමක්

2022-2023 වසර සඳහා වූ ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති අති පුජ්‍ය...

නානුඔය සහ කඳපොල අතර දුම්රිය ධාවනය කඩිනමින්

නානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය හා රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ඉදිකිරීමට සූදානම් බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය...

දණ්ඩ නිති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අවසන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ "දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ විභාගයක්...

රාමසාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල්...

ළමා නිවාසයක රඳවා සිටි දැරියන් දෙදෙනෙක් පළාගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක්

ගම්පොළ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් දෙදෙනෙකු අනවසරයෙන් ඉන් බැහැරව යමක් පිළිබඳව එහි පාලිකාව විසින් ගම්පොළ පොලිස් ස්ථානය...

සිසුවෙකුට පහරදුන් ගුරුවරු 3ක් අත්අඩංගුවට

මහඔය, කැකිරිහේන ප්‍රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරදීමට ලක් වූ...

මධ්‍යම සහ ඌව පළාත් සඳහා ලේකම්වරු දෙදෙනෙක්

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය ද පත්...

දෙමව්පියන්ගේ නිවසේ රැඳී සිටි 18 බිරිඳ, සැමියා ඇවිත් පැහැරගෙන ගිහින් (ඡායාරූප)

මාස කිපයක විවාහය අත්හැර යළි හලාවත, මුනුවන්ගම ප්‍රදේශයේ පිහිටි සිය මවිපියන්ගේ නිවසට පැමිණි සිටි තරුණ කාන්තාවක් විවාහ වූ සැමියා...

මිලියන 5ක නෝට්ටු ඇසුරුමක් අඩුවීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය 11 වන දින ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අතරතුරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල්...

සතියේ ජනප්‍රියම පුවත්