ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹෙයි

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසල දී යි.

මෙවර සමරනු ලබන්නේ දශක 03ක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත්කළ යුද ජයග්‍රහණයේ 14 වන සැමරුමයි.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, මැති ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිවරුන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙනුයි මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්වන අතර දිවි පිදු රණවිරුවන්ගේ ඥාතීන් ද ඊට සහභාගී වී සිටිනවා.

ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා විශේෂ රථවාහන වැඩපිළිවෙලක් යොදා ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29