උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3828

විමල් – උදය ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ තීරණය කියයි

හෙට (20) පැවැත්වෙන ජනපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන...

බස් රථවලට ඉන්ධන ලබාදීමේ දී විශේෂ වැඩපිළිවෙලක්

ඉදිරියේදී පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා එම බස් රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන නියාමන...

යූරියා පොහොර මිටියේ බරට පමණක් මුදල් ගන්න – කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

මින් ඉදිරියට ගොවීන්, යූරියා පොහොර මිලදී ගැනීමේ දී පොහොර මලුවල බරට පමණක් මුදල් ලබා ගන්නා ලෙස සියලුම ගොවිජන මධ්‍යස්ථාන...

කොළඹ කොටුවේ පුද්ගල ඝාතනයක්

කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග...

තව පොහොර නැවක් දෙසතියකින් මෙරටට

යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එම පොහොර තොගය...

අද රෑ සිට බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.23% කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම සඳහන්...

රනිල්ට එරෙහි පෙත්සම ඉවතට

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...

සජිත් ජනපති සටනින් ඉවත්වෙයි

තමන් ජනාධිපති අපේක්ෂකත්ව සටනින් ඉවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් ඔහු මේ...

ලැබුණු ඉන්ධන තොග බෙදාහැරීම අද සිට ඇරඹේ

දුම්රිය සහ ට්‍රක්රථ මඟින් ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (19) සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙරටට පැමිණි...

අර්බුදය ගැන ගෝඨාභයගේ රජය කරුණු හැංගුවා – රනිල් ජාත්‍යන්තරයට කී කතාව

මෙරට මූල්‍ය අර්බුදය පිළිබඳ පසුගිය රජය ඇතැම් කරුණු වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සී.එන්.එන් නාලිකාව සමඟ සම්මුඛ...

සතියේ ජනප්‍රියම පුවත්

?