spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද රෑ සිට බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.23% කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 38.00ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?