අර්බුදය ගැන ගෝඨාභයගේ රජය කරුණු හැංගුවා – රනිල් ජාත්‍යන්තරයට කී කතාව

මෙරට මූල්‍ය අර්බුදය පිළිබඳ පසුගිය රජය ඇතැම් කරුණු වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සී.එන්.එන් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි වැඩබලන ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාව බංකොලොත්වන බවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු බවට වන සත්‍ය ගෝඨාභය රාජපක්ෂගේ රජය ජනතාවට ප්‍රකාශ නොකළ බවයි ඔහු එහිදී වැඩි දුරටත් පවසා සිටියේ.

රට යළි ගොඩනැගීම සඳහා දීර්ඝ කාලයක් අවශ්‍ය නොවන බව සඳහන් කළ වැඩබලන ජනාධිපතිවරයා 2023 වසර අවසන් වනවිට ස්ථාවරවීමට ද, 2024 වන විට වර්ධනයවීමට ද පටන් ගන්නා ක්‍රියාකාරී ආර්ථිකයක් ඇති කර ගැනීමට ක්‍රියාකළ යුතු බව මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56