උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3799

සතොසේ සීනි සහ කිරිපිටි මිල අඩුකෙරේ

ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර තිබෙනවා. ඒ, අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60.00 කින්...

දින 100ක කාලයකට නොරොච්චෝලේ 03 වන ඒකකය වසාදැමේ

දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පණිවුඩයක්...

ළමා අපයෝජන වැළැක්වීමට දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ඇතැම් ගුරුවරුන්...

Update – කළුතර සිසුවියගේ සිද්ධියේ සැකකාරියකට ඇප (වීඩියෝ)

කළුතර ලැඟුම්හලක තුන්වන මහළින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනෙක් අද...

ක්‍රීඩා ඇමතිගේ නව ක්‍රීඩා රෙගුලාසිවලට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සමථයට පත්වෙයි

ක්‍රීඩා ඇමතිවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් සංගම් ඇතුළු පාර්ශ්ව කිහිපයක්...

මහින්ද අගමැති පුටුවට ගේන කතාව බොරු – පොදුජන පෙරමුණේ මහ ලේකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුර සඳහා පත්කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන කටකතාවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී...

මහින්ද යළි බලයට එන්නේ මෙහෙමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් රටේ නායකත්වයට පැමිණෙන්නේ පොලිස් බලයෙන් නොව ජනතාවගේ බලයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මන්ත්‍රීවරයා...

පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ල වී සිටින කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රහිම්ගේ මූලික විරෝධතාව අධිකරණය ඉවත දමයි

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටිය දී එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා...

අයහපත් කාලගුණයෙන් පවුල් 428ක් පීඩාවට – හෙට වනවිට වැසි තත්ත්වයේ අඩුවක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 428ක පුද්ගලයන් 1,872ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙහිදී එක්...

ඩෙංගු පාලනයට දීමනාවකින් තොරව රාජකාරී කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සූදානමින් (වීඩියෝ)

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය නම් අතුරු දීමනාවකින් තොරව දිවයින පුරා සිටින තම...

සතියේ ජනප්‍රියම පුවත්