උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3792

ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

පසුගිය සතියේ පාසල් පැවැත් වූ ආකාරයටම ලබන අගෝස්තු 01 වනදා සිට 05 වනදා දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ,...

වයින් හා බීර ඇතුළු මෘදු මත්පැන් සම්බන්ධයෙන් ලැබුණු අවසරය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි නවතැන් සහ සේවා පහසුකම් සපයනු ලබන සංචාරක ආයතන තුළ වයින් හා බීර...

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියා. එහිදී ජනාධිපතිවරයා දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. මේ අතර...

QR ක්‍රමවේදය භාවිත කළ වැඩිම ඉන්ධනහල් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

එක් දිනක් තුළ ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව QR ක්‍රමවේදය භාවිත කළ වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ (29) දිනයේ...

ශ්‍රී ලංකාව තුළ දරුණු කොවිඩ් ප්‍රභේදයක් – ළමා රෝහලේ ආසදිතයින්ගේත් වැඩි වීමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා. මේ වනවිටත්...

පාර්ලිමේන්තුවේ ජනපති ආසනයේ ලාංඡනය ගැලවෙයි

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කර තිබෙනවා. 'අතිගරු' යන නාමය, ජනපති ධජය සහ ජනපති ලාංඡනය...

ගාලු මුවදොර මුහුදෙන් හමු වූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවේ

ගාලු මුවදොර මුහුදු තීරයේ තිබී සොයාගත් මළ සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා. අදාල මළ සිරුරේ අනන්‍යතාවය...

‘පස් පොඩ්ඩා’ සමඟ වෙඩි කෑ තවත් අයෙක් ජීවිතක්ෂයට

ගම්පහ මහාධිකරණය අසළ පසුගිය 27 වනදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින්...

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අද (30) රාත්‍රී 09.00...

ඉන්දීය ජනාධිපතිනිය, ජනපති රනිල්ට සුබ පැතුම් පිරිනමයි

ඉන්දියාවේ නව ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක්කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කර ඇත්තේ මෙරට...

සතියේ ජනප්‍රියම පුවත්

?