රජයේ ත්‍යාග අලෙවි කළ වරදට ඉම්රාන් ඛාන්ට සහ බිරිඳට වසර 17ක සිර දඬුවම්

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී දූෂණ නඩුවකට අදාළව වරදකරුවන්ව සිටින අතර ඒ අනුව ඔවුන්ට පාකිස්ථාන අධිකරණයක් මඟින් වසර 17 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2021 වසරේදී සවුදි රජයෙන් එවකට අගමැතිවරයා වූ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වෙත ලැබුණු මිල අධික ඔරලෝසු, දියමන්ති සහ රත්තරන් ආභරණ කට්ටල ආදී වටිනා රාජ්‍ය ත්‍යාග, රජයේ ත්‍යාග ගබඩාව හෙවත් ‘තෝෂාඛානා’ වෙත බැර නොකර පෞද්ගලිකව අලෙවි කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව පාකිස්ථාන දණ්ඩ නීති සංග්‍රහයේ 409 වගන්තිය අනුව විශ්වාසය කඩ කිරීම සහ දූෂණ වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට වසර 17ක සිර දඬුවම් නියම වුණා.

  1. පකිස්ථානයේ පාලනයත් ලංකාවේ වගේම තමයි. විරුද්ධවාදියා නැතිකරලාම දානවා. පාලකයා ඒකාධිපතියෙක් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41