spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද (30) රාත්‍රී 09.00 සිට හෙට (31) පෙරවරු 08.00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව කොළඹ, 09,10,11 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම නවතා දමනු ඇති.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?