උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3788

වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට ඇප (වීඩියෝ)

කැලණිය විශ්ව විද්‍යාලය අසල පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු සැකකරුවන්...

හොර පාරෙන් ගෙනා භාණ්ඩ නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට...

වසන්ත මුදලිගේ බලන්න විපක්ෂ නායක යයි

රජය විසින් පුරවැසියන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අඛණ්ඩව උල්ලංඝනය කරන ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර...

හෙට විවෘත කිරීමට නියමිත ව්‍යාපෘතියක කෝටි ගණනක් වූ දේපළ ගිනි ගනී (ඡායාරූප)

අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් අද පස්වරුවේ හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබෙන ව්‍යාපෘතියකට...

ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹෙයි

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසල දී යි. මෙවර...

යුද සහ නාවික හමුදා නිලධාරීන්ට උසස්වීම්

ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. ඒ...

අනතුරට ලක් වූ චීන යාත්‍රාවක ගිය පිරිස බේරා ගන්න ඉන්දියාවේ සහාය

ඉන්දියන් සාගරයේ ගිලී ගිය චීන ධීවර යාත්‍රාවක සිටි පිරිස් බේරා ගැනීම සඳහා මානුෂීය ක්‍රියාමාර්ගයක් ලෙස, ඉන්දියානු නාවික හමුදාව විසින්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන් සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයකට අධික...

කළුතර රෝහලේ සැත්කමකින් රෝගියෙක් මියගිය බවට චෝදනා (ඡායාරූප සහ වීඩියෝ)

මියගිය මෙම කාන්තාවගේ ඥාතීන් ප්‍රකාශ කරන ආකාරයට සැත්කමේදී මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය උන්ඩකපුච්චයේ සැත්කමක් නොව මහ බඩවැල...

සතියේ ජනප්‍රියම පුවත්