උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3630

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 60%ක අඩුවක්

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 40% පමණක් දැනට නිෂ්පාදනය වන බවත් 60% ක දියරකිරි නිෂ්පාදනයේ අඩුවක් පවතින බව රජයේ...

සතොස ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක්

සමූපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව රජය විසින් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඒ, අනුව එම ආයතන...

වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැරලා

වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බව විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

අස්වැසුමේ අභියාචනා හා විරෝධතා සලකා බැලීම ඇරඹෙයි

“අස්වැසුම” සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමට තිබූ කාල සීමාව ඊයේ (10) අවසන් වුණා. ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන්...

ජන හා නිවාස සංගණනය 2024 අගෝස්තු 05 සිට සැප්තැම්බර් 07 දක්වා – ග්‍රාම නිලධාරිවරුන් 3,000ක පුරප්පාඩුවක්

ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් නියෝග කර ඇති ජන හා නිවාස සංගණනය 2024 වසරේ අගෝස්තු 05 සිට සැප්තැම්බර් 07...

පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරුන් පිරිසකට ශ්‍රීලනිපයෙන් කැඳවීමක්

පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරුන් අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ, අනුව ලබන 14...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානිවරයා පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් වික්‍රමරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමට අනුමැතිය...

කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙක් යළි ලංකාවට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු පිටුවහල් කිරීමෙන් අනතුරුව අද...

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර...

දරුඵල ලබාගන්න පානය කළ අත් බෙහෙත තරුණියකට මරු කැඳවයි

දරුඵල අපේක්ෂාවෙන් අත් බෙහෙතක් පානය කළ විවාහක තරුණ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් පොළොන්නරුව, අත්තනකඩවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස...

සතියේ ජනප්‍රියම පුවත්