spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතොස ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානමක්

සමූපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව රජය විසින් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වනවා.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා පිළිබඳ අමාත්‍යවරයා විසින් ඒ සඳහා වන යෝජනවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?