ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් වික්‍රමරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ, අනුව 2023 ජුලි 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ විසින් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් වික්‍රමරත්න වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1













