Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසිනුයි ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

sodapdf converted Page 1 1
sodapdf converted Page 2 1
sodapdf converted Page 3 1