උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3612

උක් කපන පිහියෙන් කොටා බිරිඳ නැසූ සැමියා පොලීසියට භාරවෙලා

මොණරාගල, කුඹුක්කන, වෙල්ලච්චි කඩේ ප්‍රදේශයේ නිවසක තිබී කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (17) උදෑසන සොයාගෙන තිබෙනවා. මොණරාගල...

ශ්‍රී ලංකාවට ආ රුසියානු සංචාරකයන් වෙනුවෙන් උත්සවයක්

රුසියාවේ මොස්කව් නුවර සිට ඍජු ගුවන් ගමන් මගින් අද (17) දින වනවිට රුසියානු සංචාරකයන් ලක්ෂයක් පැමිණීම වෙනුවෙන් විශේෂ උත්සවයක්...

මහල් ගොඩනැඟිල්ලකින් වැටී එක්දරු මව ජීවිතක්ෂයට

යක්කල, බෝගමුව ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැඟිල්ලක සිව්වන මහලෙන් ඇද වැටී කාන්තාවක් අද (17) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට පත් වූවන්ගේ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

පොලිසිය තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් පුද්ගලයින් තුන්දෙනෙකු විසින් ඉදිරිපත්...

ධනාගේ ශතකයෙන් සවිමත් වූ ශ්‍රී ලංකා ඉනිම 312න් නවතී

පාකිස්ථාන සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී...

ස්ථාන මාරුව ගැන අජිත් රෝහණගේ පෙත්සමට දින දෙයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කර හැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...

නොසිතූ මොහොතක මාස 04ක බිළිඳියක් අවසන් ගමන් ගිහින්

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කුලියපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති මාස 04ක කුඩා බිළිඳිය මිය...

ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,566ක් ශ්‍රී ලංකාවට

මෙම ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය...

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් අනතුරට ලක් කර පළා ගිය අයෙක් අත්අඩංගුවට

වවුනියාව,තාණ්ඩිකුලම ප්‍රදේශයේ රථවාහන රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් අනතුරට ලක් කර පළා ගිය යතුරුපදිකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ...

පාකිස්ථානයේ බෞද්ධ අධ්‍යයන චාරිකාවකට ගිය ශ්‍රී ලාංකික දූත පිරිස යළි දිවයිනට

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර " ගාන්ධාර සහ තක්ෂිලා සම්ප්‍රදාය " පිළිබඳව පැවති පර්යේෂණ නිබන්ධන පත්‍රිකා ඉදිරිපත් කිරීමේ වැඩමුළුවකට සහ සම්මන්ත්‍රණයකට...

සතියේ ජනප්‍රියම පුවත්